2024 ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා භාරදීම හෙට (15) රාජගිරියේ පිහිටි මැතිවරණ මහලේකම් කාර්යාලයේදී සිදුකිරීමට නියමිතයි.
ඒ වෙනුවෙන් එදින උදෑසන 8 සිට පස්වරු 2 දක්වා විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක වන බවයි පොලීසිය නිවේදනය කරන්නේ.
ඊට අදාළ රථ වාහන විස්තරය පහතින් දැක්වෙනවා.