මතට තිත තියන්න අලුත් ක්‍රමයක්

මතට ඇබ්බැහි වූවන් මතින් මුදා ගැනීමට පැය 24ට සක්‍රීය දුරකථන අංකයක් ක්‍රියාත්මනක කිරිමට සැලසුම් යොදා ඇති බව වාර්තා වෙනවා.

මත්ද්‍රව්‍යට යොමු වූවන් මුදා ගැනීමේ අරමුණින් මෙය ක්‍රියාත්මක කර ඇති අතර මේ සඳහා ස්වේච්ඡාවෙන් ප්‍රතිකාර ලබා ගැනීමට හා පුනරුත්ථාපනය වීමට මඟ පෙන්වීමට 1927 ක්ෂණික දුරකතන අංකය හදුන්වා දී ඇති බවයි සඳහන් වන්නේ.

මෙම මාධ්‍ය දැනුවත් කිරී‍මේ සාකච්ඡාව ඊයේ 26 විෂ මත්ද්‍රව්‍ය හා අන්තරායකර ඖෂධ භාවිතය වළක්වාලීම සඳහා වන කාර්යය සාධක බළකායේ සභාපති වශයෙන් කටයුතු කරනු ලබන, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේ‍රාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ප්‍රදීපාගාර අවන්හල් පරිශ්‍රයේදී පවත්වා තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles