චේන් කඩන සැරයන්වරයෙක් අල්ලයි

කාන්තාවකගේ ගෙල බැඳි රන්මාලයක් කොල්ලකෑ පොලිස් සැරයන්වරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අද (02) උදෑසන 6ට පමණ වාද්දුව දේවස්ථානය ආසන්නයේ මාර්ගයේ ගමන් කරමින් සිටි කාන්තාවකගේ ගෙල බැඳි රන්මාලයකුයි මෙසේ කොල්ල කා ඇත්තේ.

සැකකාර පොලිස් සැරයන්වරයා වාද්දුව පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරන අයෙකු බව පැවසෙන අතර වාද්දුව පොලිසියෙන් විමර්ශන සිදු කෙරෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles