ස්ථිර වශයෙන්ම මෙරට නව වන විධායක ජනාධිපති වරයා වන්නේ වත්මන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා බව ප්‍රවීණ ජ්‍යෙතිර්වේදී සුමනදාස අබේගුණවර්ධන මහතා පවසනවා.
ජනාධිපතිවරණයක් පැවැත්වූයේ නම් අටවන ජනාධිපතිවරයා වන්නේද සජිත් ප්‍රේමදාස බවයි ඔහු වැඩිදුරටත් පවසන්නේ.
සජිත් ප්‍රේමදාස මහතාගේ ජන්ම පත්‍රයේ ගජකේෂරී නම් බලගතු රාජයෝගයක් යෙදී ඇති බවත් එහි වාසනාව අනුව ඔහු මෙරට රාජ්‍ය පාලකයා වන බවත් ඔහු පෙන්වා දෙනවා.
සජිත් ප්‍රේමදාස මහතාගේ පාලනයක් යටතේ මෙරට සංවර්ධනය වනු ඇති බවද ලංකාව වැටි ඇති ආර්ථික අවපාතයෙන් ගොඩ ගනු ඇති බවද හෙතෙම තව දුරටත් එහිදී පැවසීය.
අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවක දී ඒ මහතා මෙම අදහස් පල කර තිබෙනවා.
එම වීඩියෝව පහතින්,