ඔසුසලේ අවුලක්

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව යටතේ පාලනය වන කොළඹ පුරහළ ප්‍රධානම රාජ්‍ය ඔසුසලේ සේවකයන් දීමනා පිළිබඳව ගැටලුවක් හේතුවෙන් සේවා වර්ජනයක නිතරව සිටින බව වාර්තා වෙනවා.

2023 සහ 2024 අයවැයට අදාල දීවන වියදම් දීමනාව වහා ලබාදෙනු’ ලෙස එම ඔසුසලේ ප්‍රධාන දොරටුවේ පුවරු දෙකක් ප්‍රදර්ශනය කර ඇති අතර එම වර්ජනය අද (9) දා පෙරවරුවේ සිට ක්‍රියාත්මක බවයි සඳහන් වන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles