ප්‍රකට ක්‍රිකට් ක්‍රීඩක, ක්‍රිකට් විනිසුරු කුමාර ධර්මසේනගේ පින්නතැන්න සමාගමට මහජනතාවගේ තැන්පතු ලබා ගැනීමේ අයිතියක් නැති බව ශ්‍රී ලංකා මහබැංකුව සඳහන් කරනවා.
එවන් ව්‍යාපාරවල නිරතවීමට එම සමාගමට මහබැංකුව අවසර ලබා දී නැති බවත් ඒ අනුව එම ආයතනය ශ්‍රී ලංකා මහ බැංකුවේ නියාමනයට හෝ විමර්ශනයට යටත්වන ආයතනයක් නොවන බවත් මහබැංකුව තවදුරටත් පවසනවා.
මහබැංකුව විසින් මෙසේ සඳහන් කර ඇත්තේ මගෙන් රටට සංවිධානයේ විමසීමකට පිළිතුරු දෙමින්.
අදාළ ලිපිය පහතින්,
