විදුලි බිල ගැන ඇමැතිගෙන් හෙළිදරව්වක්

විදුලි ගාස්තු සහනය ලබන 20 වැනිදා ප්‍රකාශයට පත් කළ හැකි වෙතැයි අපේක්ෂා කරන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

විදුලි බිල පිළිබඳ මහජන අදහස් විමසීමේ කටයුතු පෙබරවාරි 15 අවසන්වීමට නියමිත බවත් විදුලි ගාස්තු සංශෝධනයේදී දිය හැකි උපරිම සහනය ලබාදීමට කටයුතු ගන්න බවද ඔහු වැඩි දුරටත් කියා සිටිනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles