කිරි දෙන මව්වරුන් වෙනුවෙන් වැඩ කරන වේලාවලදී දරුවන්ට කිරි ලබා දීමට වෙන් කර තිබූ පැයක කාලය පැය දෙකක් දක්වා සංශෝධනය කර තිබෙනවා.
කම්කරු කොමසාරිස් විසින් මේ බව නිවේදනය කර තිබෙනවා.
ඒ අනුව වැඩ කරන මව්වරුන්ට ළමයින්ට කිරි ලබා දීමට කමිකරු නිතීයෙන් අනුමතව තිබූ පැයක කාලය පැය දෙකක් ලෙස වැඩි වනු ඇති.
චක්රලේඛයක් තියේද? කොහොමද අරගන්නේ?