ලිට්රෝ මිල සංශෝධනයක්

අද (02) මධ්‍යම රාත්‍රියේ සිට ගෘහස්ත ගෑස් මිල ගණන් පහළ දැමීමට ලිට්රෝ සමාගම තීරණය කර තිබෙනවා.

ඒ අනුව 12.5 kg සිලින්ඩරයක මිල රු.100කින්, 5kg සිලින්ඩරයක මිල රු. 40 කින් සහ 2.3 kg සිලින්ඩරයක මිල රු. 18කින් අඩුකෙරෙන බවයි ලිට්රෝ සමාගම සඳහන් කරන්නේ.

නව මිල ගණන් අනුව 12.5 kg 3690/= ක් ලෙසත් , 5kg 1482ක් ලෙසත්, 2.3 kg 694ක් ලෙසත් සටහන් වෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles