නුවරඑළිය දිස්ත්‍රික්කයේ පාසලක 9 වසරේ ඉගෙනුම ලබන දැරියන් තිදෙනෙක් අපයෝජනයට ලක්ව ඇති බව වාර්තා වෙනවා.
මෙම සිදුවීම පාසල් විද්‍යාගාරයේදී සිදුව ඇති බවයි ප්‍රශ්න කිරීම්වලින් හෙළිව ඇත්තේ.
එකී සිද්ධියට අදාළව එම පාසලේ විද්‍යා ගුරුවරයා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. සිසුවියන් තිදෙනා වෛද්‍ය පරීක්ෂණ සඳහා මහනුවර රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.
මෙම ගුරුවරයා 29 හැවිරිදි වියේ පසුවන අයෙක් වන අතර ඔහුගේ බිරිඳ පාසල් ගුරුවරියක් බව හෙළිව තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක වෙනවා.