ජනප්‍රිය රංගන ශිල්පී, පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. අනුරාධපුර පිහිටි ඔහුගේ නිවස ඉදිරිපිටදී ඊයේ රාත්‍රි මෙම සිදුවීම සිදුව ඇත්තේ.
රාත්‍රී 10.30ට පමණ මන්ත්‍රීවරයා සිය රථයේ පැමිණ නිවසට ඇතුළු වන විට මෙම වෙඩි තැබීම සිදු කර තිබෙනවා. පොලිසිය පවසන ආකාරයට මෙම වෙඩි තැබීම පිස්තෝලයක් භාවිත කර සිදු කරනු ලැබූවක්.
කෙසේ වෙතත්, මෙම වෙඩි ප්‍රහාරයෙන් කිසිවකුටත් හානියක් සිදුවී නෑ.
පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.
ඡායාරූප පහතින්,