පාර්ලිමේන්තුවේ විශේෂ රැස්වීමක් කැඳවයි

2024 ජූලි මස 02 වැනි දා අඟහරුවාදා උදෑසන 9.30ට පාර්ලිමේන්තුවේ විශේෂ රැස්වීම් වාරයක් කැඳවා තිබෙනවා.

අගමැතිවරයාගේ ඉල්ලීම පරිදි පාර්ලිමේන්තු ස්ථාවර නියෝගවල 16 වැනි නියෝගය ප්‍රකාරව මෙම කැඳවීම කර ඇති අතර ඊට සහභාගිවන ලෙස සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් කතානායකවරයා ඉල්ලා තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles