රාජ්‍ය ඇමැති අවසන් කටයුතු ආවරණයට විශේෂ පොලිස් කණ්ඩායමක්

අභාවප්‍රාප්ත රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත පෙරේරාගේ අවසන් කටයුතු ආවරණය කිරීම සඳහා 380 දෙනෙකුගෙන් යුත් විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා තිබෙනවා.

අවමංගල්‍ය උත්සවයට මැති ඇමතිවරුන් සහ ප්‍රභූවරුන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වීමට නියමිත නිසා ප්‍රදේශයේ ආරක්ෂාව තර කිරීමට පියවර ගෙන ඇති බවයි පොලිසිය පවසන්නේ.

එම පොලිස් කණ්ඩායම වයඹ පළාතේ පොලිස් ස්ථානවල නිලධාරීන්ගෙන් සමන්විතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles