ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක්!

හෙට එනම් අගෝස්තු 09 වැනි දින ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට බලාපොරොත්තු වන බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරනවා.

වාර්තා වන ආකාරයට රටේ වත්මන් ආර්ථික දේශපාලන තත්වය සහ 13 වැනි සංශෝධනය සම්බන්ධයෙන් ආණ්ඩුවේ ස්ථාවරය ද එහිදී ප්‍රකාශ කිරීමට නියමිත වනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles