ලොව බලපෑම්සහගතම 100 අතර ලංකාවේ කාන්තාවක්

ටයිම් සඟරාව විසින් මෙම වසර සඳහා ලෝකයේ බලපෑම්සහගත ම පුද්ගලයන් 100 දෙනා තේරීමේ දී ශ්‍රී ලාංකික කාන්තාවක් වන රොසෑනා ෆ්ලේමර් කල්දේරාද ඊට ඇතුළත් කර තිබෙනවා.

ඇය මෙරට සමරිසි ප්‍රජාව වෙනුවෙන් වසර 20කට වැඩි කාලයක් පුරා පෙනී සිටීම සහ ක්‍රියාකිරීම හේතුවෙන් ගෝලීයව සමරිසි කතුන්ට ජයග්‍රහණ අත්කර දුන් බවයි ටයිම්ස් පවසන්නේ.

1999 සිට ටයිම්ස් 100 නමින් වසරේ බලගතුම පුද්ගලයන් 100 දෙනා තේරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක වෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles