ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහය පළ කරනවා යැයි ඊයේ දිනයේ ප්‍රකාශ කළ පිරිස අද (30) උදෑසන තම නිවසට පැමිණි බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.
ඔහු වැඩිදුරටත් කියා සිටියේ ඉදිරි ජනපතිවරණයේදී ජනතාව බලාපොරොත්තු වනුයේ ජාතික වැඩපිළිවෙලක් ඇති නායකයෙකු මිස මනාප හොයන වැඩපිළීවෙලක් නොවන බවයි.
පොදුජන පෙරමුණේ ලාංඡනය වන පොහොට්ටුවේ මලයි නැට්ටයි දෙකම ඇත්තේ ජනතාවගේ අතේ බව සියලු දෙනා තේරුම් ගත යුතු බවද මන්ත්‍රී නාමල් රාජපක්ෂ වැඩිදුරටත් ප්‍රකාශ කරනවා.
තවද එජාපයට විරුද්ධව එදා සිටම ගෙන ගිය වැඩපිළිවෙල පක්ෂයක් හැටියට තවදුරටත් ඉදිරියට ගෙන යන බවයි ඔහු අවධාරණය කරන්නේ.
ඔයා තාම පොඩි වැඩි පුතේ රනිල් අංකල් එක්ක හැප්පෙන්න….
ජනතාව සොයන්නේ ජාතික වැඩ පිළිවෙළක් ඇති නායකයෙක් නම් ඵ් රනිල් තමයි .😃
Agreed
රනිල් ගෙ ජාතික වැඩපිලිවෙල 1 විකුණගෙන කෑම,
2 ණයට ගෙන කෑම
3 බදු ගැසීම.
වෙන මොකද්ද