මනම්පිටියේ බිහිසුණු බස් අනතුරක්!

පොළොන්නරුවේ සිට කාත්තන්කුඩි බලා ධාවනය වූ බස් රථයක් මනම්පිටිය කොටලීය පාලම මතින් මහවැලි ගඟට පෙරැළී තිබෙනවා.

මෙම අනතුරින් පුද්ගලයන් 10 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වෙනවා. 40 දෙනෙකු තුවාළ ලබා තිබෙන බව පොළොන්නරුව රෝහල් ආරංචි මාර්ග පවසනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles