රජයේ සේවකයන්ගේ වාර්ෂික ස්ථාන මාරු ගැන දැඩි තීරණයක්

වාර්ෂික ස්ථාන මාරු යටතේ 2024 සඳහා ලබා දි ඇති ස්ථාන මාරු වහාම ක්‍රියාත්මක කරන ලෙස රාජ්‍ය සේවා කොමිෂන් සභාව සියලු අමාත්‍යංශ ලේකම්වරුන්ගෙන් සහ දෙපාර්තමේන්තු ප්‍රධානින්ගෙන් ලිඛිතව ඉල්ලා තිබෙනවා.

අභියාචනා සම්බන්ධයෙන් කොමිෂන් සභාවේ තීරණ මේ වන විට දැනුම් දී තිබුණද තවදුරටත් විවිධ පාර්ශ්ව වෙතින් ඉල්ලීම් කරන බවයි කොමිෂම පවසන්නේ. මේ නිසා ඇතැම් ස්ථාන මාරු චක්‍ර අර්බුදයට ගොස් ඇති බවත් ඒ නිසා අනෙකුත් නිලධාරින් අපහසුතාවට පත්ව ඇති බවත් ඔවුන් වැඩිදුරටත් පවසනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles