No menu items!
No menu items!

ගෙවුණු දෙසැම්බරයේ සංචාරක වාර්තාවක්

ගත වුණු දෙසැම්බර් මාසයේ මෙරට සංචාරක පැමිණීම් වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇති බව සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසනවා. ඒ ප්‍රමාණය සංචාරකයින් 200000ක්. එය ඉතිහාසගත වාර්තාවක් බවයි සංචාරක ක්ෂේත්‍රය පෙන්වා දෙන්නේ.

පසුගිය වසර 4ට ම අදාළව මෙරට වාර්තා වුණු ඉහළ ම සංචාරක පැමිණීම් අගය වන්නේ මෙයයි.

මෙම ප්‍රමාණය සමඟ මෙරට සංචාරක පැමිණීම් ඉලක්කය අභිබවා යමින් ලක්ෂ 15 ආසන්නයට පැමිණ ඇති බව අමාත්‍යවරයා ට්විටර් සටහනක් තබමින් වැඩිදුරටත් පවසා තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles