විහාරස්ථානයක් තුළ කාන්තාවක් අබිරහස් ලෙස මිය යයි

පානදුර රන්කොත් විහාරස්ථානය තුළ කාන්තාවක් මියගොස් තිබෙනවා.

මෘත ශරීරය සම්බන්ධයෙන් හදිසි මරණ පරික්ෂණය සිදු කර බණ්ඩාරගම රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙන බවයි පොලීසිය පවසන්නේ.

මියගිය කාන්තාවගෙ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නැහැ.

මියගිය කාන්තාව වයස අවුරුදු 60 ක් 65 ක් පමණ වන අතර උස අඩි 05 අඟල් 01කි රතු පැහැති හැට්ටයක් සහ නිල් දුඹුරු පැහැති සායක් හැද සිට තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles