ඇඩම් සැම්පා ගෙන් ලෝක වාර්තාවක්

ඊයේ 15 දින දකුණු අප්‍රිකාවේ centurian park හි පැවැත්වෙන ක්‍රිකට් තරගයේදී ඕස්ට්‍රේලියානු දඟ පන්දු යවන ඇඩම් සැම්පා විසින් නියමිත පන්දුවාර 10 තුළදී ලකුණු 113ක් ප්‍රතිවාදීන්ට ලබා දීමෙන් පන්දු යවන්නකු විසින් නියමිත පන්දු වාර 10 තුළ ප්‍රතිවාදීන්ට ලබා දුන් වැඩිම ලකුණු ගණනේ ලෝක වාර්ථාව සම කර තිබෙනවා.

මෙහිදී ඇඩම් සම්පා විසින් සම කර තිබෙන්නේ මෙම කණ්ඩායම් දෙක අතරම 2006දී පැවැත්වුනු තරගයකදී Mick Lewis විසින් ප්‍රතිවාදීන්ට ලකුණු 113ක් ලබා දී තිබුණු වාර්ථාවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles