වයස අවුරුදු 2යි මාස 11 සිඟිත්තෙකු තත්පර 30ක් තුළ මීටර් 100 ක දුර කාලය අවසන් කර ලෝක වාර්තාවකට හිමිකම් ලබා තිබෙනවා.
බලංගොඩ පදිංචි නමින් ආරොන් සත්වික් දරුවා මේ වාර්තාව පිහිටුවා ඇත්තේ පසුගිය 5 වැනිදා බලංගොඩ මහජන ක්රීඩාංගණයේදී යි.
ඉන්දියාවේ සිට ක්රියාත්මක වන චෝලන් වාර්තා නම් වාර්තාපොතට ඔහු ඇතුළත්ව තිබෙනවා. එම වාර්තා කමිටුවේ ශ්රී ලංකා නියෝජිතයන් මෙය නිරීක්ෂණය සඳහා පැමිණ සිටියා.