පුද්ගලයින් 41 දෙනෙකු විසින් මිලදීගෙන තිබෙන ලියාපදිංචි කිරීම ප්‍රතික්ෂේප කරන ලද එකලස් කරන ලද වාහන ඔක්තෝම්බර් 31වෙනිදාට පෙර වහාම ලියාපදිංචි කිරීමට පියවර ගන්නා ලෙස බලකරමින් අභියාචනාධිකරණය විසින් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්වරයා වෙත රිට් ආඥාවක් නිකුත් කර තිබෙනවා.
ඊට අමතරව එක් එක් පෙත්සම්කරුට රුපියල් 10,000ක නඩු ගාස්තුවක් ගෙවන ලෙසත් අභියාචනාධිකරණය විසින් නිකුත් කළ තීන්දුවේ සඳහන්.