මගේ ප්‍රකාශයෙන් වාහන අලෙවියේ විශාල වෙනසක් සිදුවේවි: ඇමැති කියයි

ජනාධිපති කාර්යාලය විසින් පත් කරන ලද කමිටුවේ නිර්දේශ ලැබීමෙන් පසු වාහන ආනයනය කිරීමේ හැකියාව පිළිබඳව තීරණයක් ගන්නා බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ මෙරට වාහන වෙළඳපොළට එය බලපාන බැවින් වාහන ආනයනයට අවසර දෙන නිශ්චිත දිනයක් ප්‍රකාශ කළ නොහැකි බවයි.

“මම දිනයක් ප්‍රකාශ කළොත් දේශීය වාහන අලෙවියේ විශාල වෙනසක් සිදුවේවි,” යනුවෙනුයි, සියඹලාපිටිය පවසන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles