නිළි දමිතා යළි රිමාන්ඩ්

විදේශගත කරන බවට පවසා මුදල් වංචා කරන ලද බවට චෝදනා මත අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ජනප්‍රිය නිළි දමිතා අබේරත්න අද දින කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු නැවත අප්‍රේල් 24 දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව අධිකරණය එම නියෝගය නිකුත් කරනු ලැබුවා.

1 COMMENT

  1. කොච්චර සැහැල්ලුවෙන් ඉන්නවද… ලැජ්ජාව බය කියන දේ නැත්තටම නැතිවුණාම ඕනම දේකට ඔරොත්තු දෙන්න ශක්තියක් මණසේ ගොඩ නැගෙනවා. සාමාන්‍ය මනුස්සයෙක් පොඩි වැරැද්දකට හරි රිමාන්ඩ් වුණොත් මොන තරම් අපහසුතාවයකට, දුකට, බයට පත්වෙනවද. කවදාහරි උත්තරීතර පාර්ලිමේන්තුවේ ඇමතිවරියක් බවට පත්වෙන්න වුණත් පුළුවන් මේ වගේ අයට.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles