ෆේස්බුක් යන්න එපා, පොත් කියවන්න – ගීතාගෙන් ඔවදනක්

නූතන සමාජයේ ප්‍රවණතාව වී ඇත්තේ පොත්පත් කියවීමට වඩා සමාජ මාධ්‍ය පරිහරණයට බව කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ පවසනවා. ඇය පවසන්නේ මෙය ආපසු හැරවිය යුතු බවයි. වැඩිහිටියන් සහ ළමුන් පොත් කියවීමට පුරුදු විය යුතු බව අමාත්‍යවරිය වැඩිදුරටත් ප්‍රකාශ කරනවා.

අමාත්‍ය ගීතා මේ බව කියා සිටියේ සෑම් පෙරේරා විසින් රචනය කළ සිනමා ග්‍රන්ථයක් එළිදැක්වූ අවස්ථාවේ දී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles