සිපෙට්කෝ සමාගම ඉන්ධන මිලෙහි කරන ලද සංශෝධන අනුව ලංකා අයිඕසී සහ සිනොපෙක් සමාගම් ද සිය ඉන්ධන මිල සංශෝධන කර තිබෙනවා.
පෙට්‍රල් 92 – රුපියල් 10 කින් ,
ඔටෝ ඩීසල් – රුපියල් 27 කින් ,
භූමිතෙල් – රුපියල් 2 කින් පහළ දමා ඇති අතර,
පෙට්‍රල් 95 – රුපියල් 3 කින්,
සුපිරි ඩීසල් – රුපියල් 3 කින් ,
ඔක්ටේන් 95 – රුපියල් 3 කින්,
ලංකා සුපිරි ඩීසල් – රුපියල් 03කින්,
ඉහළ දමා තිබෙනවා.
පළමුව මිල සංශෝධනය රාජ්‍ය සමාගම වන සිපෙට්කෝ විසින් සිදු කළ අතර ඒ අනුව යමින් අනෙක් සමාගම්ද සංශෝධනයන් සිදු කරනු ලැබුවා.