අමරකීර්ති අතුකෝරළ ඝාතනය: තෙවැනි විත්තිකරු දිගටම රිමාන්ඩ්

පසුගිය අරගල සමයේ ඝාතනයට ලක් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ සහ අනෙක් තිදෙනා සම්බන්ධ නඩුකරය පසුගිය 28 වැනිදා ගම්පහ මහාධිකරණයේදී කැඳවනු ලැබුවා.

එහිදී මෙම නඩුවේ තුන්වැනි විත්තිකරු වන ගයාත්‍ර දේශාන් නමැති අය නඩු විභාගය අවසන් වන තුරු රක්ෂිත බන්ධානාගාරගත කිරීමට ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල නියෝග කළා. ඔහුගේ ඇපකරුවන්ද ඉවත් කරනු ලැබුවා. මෙම සැකකරු නඩුවාරයේදී අධිකරණය මගහැර සිට තමා පොලිසිය විසින් අත්අඩංගුවට ගත්තේ යැ යි අසත්‍ය ප්‍රකාශ කිරීම මෙයට හේතු වී තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles