ජනපති ගෝඨාභය රාජපක්ෂ පළවා හැරීම සඳහා දියත් කෙරුණු අරගලයේ දී ජනපති මන්දිරයේ තිබී අස්ථානගත වූ කෞතුක භාණ්ඩ නැවත භාර දීමට පොදු සමා කාලයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
අතීත ආණ්ඩුකාරවරුන් සහ ජනාධිපතිවරුන් සම්බන්ධ විවිධ කෞතුක භාණ්ඩ ප්‍රමාණයක් වසරක් තිස්සේ අතුරුදහන්ව තිබෙනවා. මේ භාණ්ඩ ආපසු ලබා දීමටයි මාසයක සමා කාලයක් ප්‍රකාශ කර තිබෙන්නේ.