අනියම් පෙමක් කළ හදියක්

රාගම නාරංගොඩපාළුව ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා.

අනියම් සබඳතාවක් හේතුවෙන් හටගත් ආරවුලක් දුරදිග යාමෙන් සිදුකළ පහරදීමකින් මෙම ඝාතනය සිදුකර ඇති බව පොලිස් මූලස්ථානය පවසනවා.

මියගිය පුද්ගලයාගේ බිරිඳ සමග අනියම් සබඳතාවක් පවත්වාගෙන යන පුද්ගලයෙකු විසින් මෙම ඝාතනය සිදුකර ඇති අතර ඔවුන් දෙදෙනා රාගම පොලීසිය මගින් අත්අඩංගුවට ගත් බව සඳහන්.

ඝාතනයට ලක්වී ඇත්තේ 42 හැවිරිදි නාරංගොඩපාළුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles