ජන හා නිවාස සංගණනයක් පැවැත්විමට නියෝග කරමින් ජනාධිපතිවරයා අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ් අංක 2340/03 යටතේ 2023 ජුලි 10 සඳුදා මධ්‍යම රාත්‍රියේ.
ඒ් අනුව මෙම සංගණනය 2023 සහ 2024 යන වර්ෂ වලදී පැවැත්වෙන බව සඳහන්.
මුදල්, ආර්ථික ස්ථායිකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා සංගණන අඥා පනතේ 143 දෙවෙනි වගන්තිය යටතේ මෙම නියෝගය ලබා දී තිබෙනවා.