විදේශ සේවා නිලධාරියෙක් අත්අඩංගුවට

රුමේනියා රැකියා ලබා දෙන බව පවසා කාන්තාවකගෙන් රුපියල් ලක්ෂ 5ක මුදලක් ලබා ගත් බව කියන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරියෙක් එම කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගත් බවයි වාර්තා වූයේ.

මෙම සැකකරු මොරටුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. අද (14) නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ සැකකරු ඇප මත මුදාහැර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles