කෙහෙළියගේ ඇප ඉල්ලීම ගැන නියෝගයක්

ව්‍යාජ ප්‍රතිදේහ නිපදවා රජයට අලෙවි කර මුදල් වංචා කිරීම සම්බන්ධ නඩුකරයට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල ඇප මත මුදාහරින්නැ යි ඉල්ලා ගොනු කර තිබූ ප්‍රතිශෝධන පෙත්සමේ නියෝගය අප්‍රේල් මස 3 වැනි දා ප්‍රකාශයට පත් කරන බව කොළඹ මහාධිකරණය නියෝග කර තිබෙනවා.

දීර්ඝ කරුණු විමසා බැලීමකින් අනතුරුවයි මහාධිකරණය මෙම තීන්දුව ලබා දී ඇත්තේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles