ලෝක වාර්තා පොත් අලුත් කළ ඇන්ජිගේ අමුතු දැවීයාම

ක්‍රිකට් ක්‍රීඩා නීතිය අනුව පිතිකරුවෙකු දැවීගිය පසු පැමිණෙන පිතිකරුවා විනාඩි දෙකක් යෑමට පෙර තණතිල්ලට පැමිණ පන්දුවට පහර දීමට සූදානම් නොවුවහොත් එම පිතිකරුවා දැවීගිය පිතිකරුවෙකු ලෙස සඳහන් වෙනවා.

ලෝක කුසලාන තරඟාවලියේ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරගයේදී මෙම වරදට හසුවීම නිසා දැවී යාමට ශ්‍රී ලංකා පිතිකරු ඇන්ජලෝ මැතිවුස්ට සිදු වුනා.

කෙසේ වෙතත් මෙය ජාත්‍යන්තර ක්‍රිකට් තරගයකදී පිතිකරුවෙකු මෙම ආකාරයෙන් දැවී ගිය ප්‍රථම අවස්ථාව ලෙස සඳහන් වෙනවා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles