ශ්රී ලංකා නිදහස් පක්ෂය ප්රමුඛ නව සන්ධානය ඇතුළු ප්රගතිශීලී වාමාංශික දේශපාලන පක්ෂ සහ පොදුජන එක්සත් පෙරමුණ එක්ව ගොඩනගන අලුත් සන්ධානය එළි දැක්වීම හෙට (14) සිදු කෙරෙනවා.
ඒ බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හෝටලටය්දී යි.
හෙට (14) පෙරවරු 10.30ට පැවැත්වෙන මෙම වැඩසටහන සඳහා ශ්රීලනිප නව සන්ධානයේ මැති ඇමතිවරුන් ඇතුළු දේශපාලඥයින් රැසක් සහභාගී වීමට නියමිතයි.