මතභේදයට තුඩු දී ඇති ප්‍රතිජීවක ඖෂධ ලබා ගැනීමෙන් පසු ඇති වූ අසාත්මිකතාවක් හේතුවෙන් තවත් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.
ඒ අක්මාවේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් පසුගිය 10 වනදා මෙම පුද්ගලයා කෑගල්ල මුලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුවයි.
ප්‍රතිජීවක ඖෂධ 13ක් ලබාදී 14 වන ප්‍රතිජීවක ඖෂධය ලබාදීමෙන් ඇති වූ ආසාත්මිකතාවක් හේතුවෙන් මෙම පුද්ගලයා මියගොස් තිබෙන්නේ.
මෙලෙස මියගොස් ඇත්තේ 57 හැවිරිදි කෑගල්ල ප්‍රදේශයේම පදිංචි පුද්ගලයෙක්.