වැඩබලන පොලිස්පතිට තවත් තනතුරක්

පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා ජාතික ක්‍රීඩා සභාවේ සාමාජිකයෙකු ලෙස පත් කර තිබෙනවා.

එම පත් කිරීම සිදු කර ඇත්තේ ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ විසින්.

අමාත්‍යවරයා වසර තුනක කාලයක් සඳහා පොලිස්පතිවරයාව මෙලෙස පත් කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles