අනුරාධපුර දිස්ත්රික් සමඟි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී ඉෂාක් රහුමාන් ජනපති රනිල් වික්රමසිංහට සහය පළ කරමින් ගාල්ල දිස්ත්රික්කයේ එක්ව ජයගමු වේදිකාවට එක්වුණා.
ඉෂාක් රහුමාන් පසුගිය මහමැතිවරණයේදී සමගි ජන බලවේගය පක්ෂයෙන් අනුරාධපුර කලාවැව ආසනය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත් වුණා.