පොලිස් පරීක්ෂාවක් නිසා තවත් තරුණ මරණයක්

පොලිස් නිලධාරීන් පැමිණ පරීක්ෂා කිරීමට උත්සාහ කිරීමේදී පළා යාමට තැත් කර සේදවත්ත ඇලට පැන්න අයෙක් දියේ ගිලී මිය ගොස් තිබෙනවා.

පොලිසිය පවසන්නේ මත්ද්‍රව්‍ය පානය කිරීමට පැමිණි මිතුරන් තිදෙනෙකු සේදවත්ත කළු පාලම අසලදී පොලිස් නිලධාරීන් කීප දෙනෙකු දැක බියට පත් වී පළා යෑමට සේදවත්ත ඇළට පැන තිබෙන බවයි.

මිය ගොස් ඇත්තේ කැළණියේ පදිංචි 30 හැවිරිදි තරුණයෙක්. ඔහු මිය ගොස් ඇත්තේ මඩේ එරීමෙන් බව ප්‍රදේශවාසීන් පවසනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles