ස්වීඩනයේ සංචාරයක් සඳහා ගිය ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ස්ටොක්හෝම්හිදී එරට වෙසෙන ශ්රී ලාංකිකයෝ උණුසුම් අයුරින් පිළිගෙන තිබෙනවා.
ජාතික ජන බලවේගයේ ස්වීඩන කමිටුව ඔහුගේ මෙම සංචාරය සංවිධානය කර ඇති අතර ජාජබ නායකයා එහිදී ඊයේ ජනහමුවක් අමතා ඇති බව වාර්තා වෙනවා.