අනුර ජනාධිපති නෙවෙයි, විපක්ෂ නායක: පලනි

ඉදිරි මහමැතිවරණයෙන් පසුව ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක විපක්ෂ නායකවරයා බවට පත් විය හැකි බව සමගි ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී පලනි දිගම්බරම් පවසනවා.

ඉදිරි ජනාධිපතිවරණයේදී සජිත් නිසැකවම ජනපති වන බව පවසන ඔහු ඉන් පසුව පැවැත්වෙන මැතිවරණයේදී අනුර දිසානායක විපක්ෂ නායක වන බවයි ඔහු කියා සිටින්නේ.

දෙමළ මාධ්‍ය නාලිකාවකට සම්මුඛ සාකච්ඡාවක් සඳහා එක්වූ දිගම්බරම් මන්ත්‍රීවරයා මේ බව පවසා සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles