මෙවර ජනාධිපතිවරණයෙන් ජාතික ජනබලවේගය ජය ගන්නේ ඓතිහාසික වාර්තාවක් තබමින් බව එහි විධායක සභික හිටපු පළාත් සභා මන්ත්රී නලින් හේවගේ පවසනවා.
මෙවර එම බලය ප්රතිශතයක් ලෙස 80%-90% ඉක්මවනු ඇති බවයි ඔහු වැඩිදුරටත් පවසා සිටියේ.
ඉන්දියාවෙන් අනුර දිසානායක වෙත ආරාධනා කරනු ලැබුවේ නිකම් නොවන බවත් ලංකාවේ දේශපාලනය හැරවුමක් ගෙන ඇති බව ඔවුන් දන්නා නිසා බවත් පවසන නලින් හේවගේ අනුර ජනාධිපතිවරණයෙන් පරදින්නේ නම් මෙලෙස රාජ්යතාන්ත්රික ගනුදෙනු නොපවත්වන බව සිහිපත් කර දුන්නා.