විනිසුරන්ගෙන් බදු අය නොකරන්නැයි කළ ඉල්ලීම අභියාචනාධිකරණයෙන් ඉවත දමයි

රජයේ නව බදු ප්‍රතිපත්තිය අනුව සිය වැටුපෙන් බදු අය කිරීම අත්හිටුවීමට නියෝගයක් නිකුත් කරන ලෙස ඉදිරිපත් කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට ඉදිරිපත් කළ පෙත්සම් තුනක් බහුතර තීන්දුවකින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

ශ්‍රී ලංකා අධිකරණ නිලධාරීන්ගේ සංගමය, මහාධිකරණ විනිසුරුවරුන්ගේ සංගමය, කම්කරු අධිකරණ සභාපතිවරුන්ගේ සංගමය විසින් මෙම පෙත්සම් ගොනු කර තිබුණා.

බදු පැනවීම සම්බන්ධයෙන් තීරණ ගැනීම ව්‍යවස්ථාදායකය සහ විධායකය සතු වගකීමක් බවත් ඒ සම්බන්ධයෙන් අධිකරණය තීන්දු ගැනීම වැරදි ආදර්ශයක් ගෙන දෙන ක්‍රියාවක් වන බවත් බහුතර මතය වී තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles