Aquaman ශ්‍රී ලංකාවට සුබ පතයි

Aquaman සිනමාපටයේ ප්‍රසිද්ධ නළු Jason Momoa ශ්‍රී ලංකාවට සිය සුබ පැතුම් පිරි නමා තිබෙනවා.

කඩොලාන පරිසර පද්ධති ප්‍රතිසංස්කරණය සහ නැවත නිර්මාණය කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ ලෝක ප්‍රතිසංස්කරණ නියමුවෙක් ලෙස නම් කිරීම එයට හේතුවයි.

සුනාමි ව්‍යසනයෙන් ඉක්බිති ශ්‍රී ලංකාව එහි වෙරළ සහ සාගර ප්‍රතිෂ්ඨාපනය කිරීමට දරණ වෑයම අගය කර තිබෙනවා.

ජේසන් පවසන්නේ, ශ්‍රී ලංකාව ආදර්ශයක් බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles