අර්ජුන ඊයේ ඇවිත් අද යයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අතුරු කමිටුවක් පත් කිරීම සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යවරයා නිකුත් කළ ගැසට් පත්‍රයට එරෙහිව අභියාචනාධිකරණය විසින් තහනම් නියෝගයක් නිකුත් කිරීමෙන් පසු අතුරු කමිටු සභාපති ලෙස පත් කරනු ලැබූ අර්ජුන රණතුංග ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් පිටව ගොස් තිබෙනවා.

ඒ අතර ලිපියක් යොමු කරමින් ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ ඇතුළු පිරිස කියා සිටින්නේ තම තේරීම් වැරදි නම් එම තේරීම් අනුමත කළ ඇමැතිවරයාද ඊට වගකිවයුතු බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles