Update – අතුරුගිරිය වෙඩි තැබීම : කේ.සුජීවාට බරපතළ නැහැ

අතුරුගිරිය ඔරුවල සිදු වූ වෙඩි තැබීමෙන් ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු වන සුරේන්ද්‍ර වසන්ත නොහොත් ක්ලබ් වසන්ත මිය ගොස් ඇති බව පොලීසිය තහවුරු කරනවා.

එම වෙඩි පහරින් ගායන ශිල්පිනියක වන කේ.සුජීවා ඇතුළු සිවු දෙනකු තුවාල ලබා හෝමාගම රෝහලට ඇතුළත් කර ඇති අතර කේ .සුජීවා කොළඹ මහ රෝහල වෙත හදිසි ප්‍රතිකාර සඳහා මාරු කර යවා ඇතැයි සඳහන්.

ගායිකා කේ.සූජීවාගේ සැලුනයක් (ටැටු) විවෘත කිරීමට පැමිණි අවස්ථාවේ මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවයි පොලීසිය පවසන්නේ.

වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles