නීතිපති සංජය රාජරත්නම්ගේ ධුර කාලය තවත් මාස 6කින් දීර්ඝ කිරීමට ජනපතිවරයා නැවත ගෙනා යෝජනාව නැවතත් ප්‍රතික්ෂේප වී තිබෙනවා.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් පැවැත්වූ ඡන්දයෙන් එම යෝජනාව පරාජයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ. යෝජනාවට විරුද්ධව ඡන්ද 5ක් සහ පක්ෂව ඡන්ද 3ක් වශයෙන් ලැබී ඇති බව සඳහන්.