නැවතත් කොවිඩ් 19 වෛරසය පැතිර යන බවත්, එය දරුවන් අතර පැතිර යාමේ අවදානමක් ඇති නිසා ඒ ගැන විශේෂ අවධානයක් ලබා දෙන ලෙස රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා දෙමාපියන්ගෙන් ඉල්ලා සිටිනවා.
කොවිඩ් වෛරසය ශරීරගත වුණු දරුවන් දෙදෙනෙකු පසුගියා දා සොයා ගෙන තිබෙනවා.
සෙම්ප්‍රතිශ්‍යාව වැනි රෝග ලක්ෂණ ඇත්නම් මුව ආවරණ පැළඳීම අනිවාර්යෙන් කළ යුතු බවද ඔහු ප්‍රකාශ කරනවා.