පරිස්සමින්! සමාජ මාධ්‍ය නියාමන ගැසට්ටුව ප්‍රකාශයට පත්කෙරේ

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිලිබඳ ගැසට් නිවේදනය ඊයේ (18) රාත්‍රියේ ප්‍රකාශයට පත්කර තිබෙනවා.

මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යවරයාගේ නියමය පරිදි ප්‍රකාශිත මෙම ගැසට් නිවේදනයේ අරමුණ අන්තර්ජාලය හරහා පැතිරෙන ප්‍රකාශ සන්නිවේදනය තහනම් කිරීම, ව්‍යාජ ගිණුම් හරහා තොරතුරු ප්‍රචාරණය වැලැක්වීම බව සඳහන්.

කෙසේ නමුත් මේ පණත හරහා පිහිටුවීමට නියමිත කොමිෂන් සභාවක් හරහා අන්තර්ජාලය නියාමනය කිරීමට රජය තීරණය කර ඇති බව දැකගන්නට තිබෙනවා.

ඒ් සියලු විස්තර අඩංගු ගැසට් පත්‍රය මේ සමඟ ඔබට කියවිය හැකිය.

මෙම ගැසට් නිවේදනයත් සමඟ අන්තර්ජාල සිය ප්‍රකාශන මාධ්‍යකරගත් බොහෝදෙනෙක්ට සිය ප්‍රකාශනයේ නිදහස අහිමි වන අතර, ඕනෑම චෝදනාවක් යටතේ ඔවුන්ට ඒරෙහිව නඩුපැවරීමේ විධිවිධාන මින් සැලසෙනු ඇති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles