දේශීය රන් වෙළෙඳපොලේ රත්රන් මිල අද (7) තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා.
කැරට් 22 රත්රන් පවුමක මිල රුපියල් 173000ක්ද, 24 පවුමක මිල රුපියල් 189000ක් දක්වා අද දිනයේ ඉහළ ගොස් තිබෙනවා.
රන් අවුන්සයක මිල රුපියල් 668000 දක්වා ඉහළ ගොස් ඇති බව දේශීය රන් ව්‍යාපාරිකයෝ පවසනවා.